Thursday, May 3, 2018
ජේසු අම්මට පුදමු ජපමාලය ආදරයෙන්
ජේසු පිහිටයී හැමෝටම
ඔන්න එහෙනම් කලින් කිව්ව විදියට හැමෝටම දැනගන්න එක්ක ජපමාලය උච්චාරණය කරන විදිය කියලා දෙනවා කියලා එහෙනම් අපි බලමු ජපමාලය ගෞරවාන්විතව ජේසු අම්මට පුද දෙන ආකාරය
පහත රූපයේ සදහන් ආකාරයට එම ඉලක්කම් අනුව ඒ එ යාච්ඤා උච්චාරණය කරන්න ඔබ ජපමාලය ඇට එකෙනෙක ස්පර්ශ කරමින් යාච්ඤා අදාල ආකාරයට උච්චාරණය කල යුතුය..
01 - විශ්වාස ලක්ෂණය
02 - පිතාගෙත් පුත්‍රයාගෙත් ස්ප්‍රීන්තු සාන්තු නම් ත්‍රීත්වේක දේවෝත්තමයාණන් වහන්සේට ස්ත්‍රෝත වේවා ආදියේ වූවක් මෙන් දැනුත් නිතිපතාත් අනන්තකාලයක් වේව අමෙන්
අහෝ මාගේ ජේසුනී අපගේ පාප වලට සමාව දින මැනව නිරා ගින්නෙන් අප ගලවාගත් මැනව සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දේව දයාව ඇතිව නැසුනු ආත්මයන්ද ස්වර්ගරාජයට ගෙන්වා ගත මැනව..
ස්වර්ගයෙහී වැඩසිටින අපගේ පියාණනී ඔබවහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබවහන්සේගේ රාජ්‍යය පැමිනේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයහි මෙන් පොලොවෙහිද ඉටුවේවා..
අපගේ එදිනෙදා භෝජන අපට දානයකල මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කල මැනව පාපී අවස්තාවන්ට අසු වීමට ඉද නොදි අයහපතින් අප මුදා ගත මැනව
03 - නමෝ මරීයනී ප්‍රියප්‍රරසාද පූර්ණ වන්තියනී ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ස්ත්‍රීන් අතුරින් අශිර්වාද ලද්දී ඔබවහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහී පලය වන් ජේසුස් ක්‍රිස්තුස් අශිර්වාද ලද්දාහුමය
සාන්ත මරියනී දේව මෑනියනී පාපිවු අප උදේසා දැනුත් අපේ මරණ වෙලේදිත් යාච්ඤා කල මැනව ආමෙන්
04 - ස්වර්ගයෙහී වැඩසිටින අපගේ පියාණනී ඔබවහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබවහන්සේගේ රාජ්‍යය පැමිනේවා ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයහි මෙන් පොලොවෙහිද ඉටුවේවා..
අපගේ එදිනෙදා භෝජන අපට දානයකල මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කල මැනව පාපී අවස්තාවන්ට අසු වීමට ඉද නොදි අයහපතින් අප මුදා ගත මැනව
අවසානය
මංගල්‍යයස්තූ රාජේශ්වරියනී කර්පදයා මාතාවෙනී අපේ ජීවිතයනී අපේ අමුත්තේනී අපේ අදාරයනී මංගල්‍යයස්තු පරදේස වාසීවූ ඔබ අම්මාවූ මාගේ පුත්‍රයෝ ඔබට අඩගසම්හ මේ කදුලු වැලේ හඩා වැලපී ඔබට සුසුම් හෙලම්හ එසේහෙයින් අපගේ මධ්‍යස්ථයෙනී මේ ඔබගේ දයාබර නේත්‍රවල් අප දෙස යොමු කල මැනව තවද මේ පරදේශයෙන් පසු ඉක්බිති ඔබගේ ආශිර්වාද ලත් පලවන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය අපට ලබා දුන මැනව දයාවන්තයෙනි පර්දුකයා දුඛිතයෙනී මදුරුනිත්‍ය කන්‍ය මරිය තුමියනී සාන්ත වූ දේව මෑනියනී ක්‍රිස්තු තුමන්ගේ වාක්දාත්වලට අප හේතු වන්ත වන පිණිස කන්‍ය ශුද්ධව් දේව මාතාවෙනී අප නිසා යාච්ඤා කල මැනව
එහෙනම් අනිවාර්යයෙන් ජපමාලය උච්චාරණය කරන්න..
ගැටලු තියනවානම් පහලින් කමෙන්ට් කරන්න
හැමෝටම ජේසු පිහිටයී !
Subscribe to:
Post Comments (Atom)
නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.
දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...
-
ජේසු පිහිටයී හැමෝටම ඔන්න එහෙනම් කලින් කිව්ව විදියට හැමෝටම දැනගන්න එක්ක ජපමාලය උච්චාරණය කරන විදිය කියලා දෙනවා කියලා එහෙනම් අපි බලමු ජපමාල...
-
ආර්ජන්ටිනාවේ අගනුවර වන බූඑනොස් අයිරෙස් හි සිදුවුන දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි. 1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් ...
Japa Malaya kiyaweema patanganne ....left or right...
ReplyDeleteMata ae piliwala pahadili Kara denawada
එහෙම පැත්තක් නැහැ ඕන pattakin patan ganna pulpuluw
Deleteතමන්ට පහසු පැත්තක් තෝරාගන්න පුළුවන්
Deleteජපමාලය කී වරක් උච්චාරනය කල යුතුද එක් වරකට
ReplyDeleteවිශ්වාස ලක්ශනය වෙනුවට දයාදික මනස්තාපය කියන්න පුළුව
ReplyDelete