Thursday, December 6, 2018
නත්තලේ කතාන්දරයේ නිහඩ චරිතය
මේ දවස්වල නත්තලට ජයටම සුදානම් වෙනවා ඇති..නත්තල ගැන කතා කරන කොට අපි එක එක දේවල් ගැන කතා කරනවානේ..නත්තල් ගස් ගවලෙන් කැරොල් තෑගි සා.නිකොලා නැත්නම් හැමෝම දන්න නත්තල් සියා ගැනත් කතා කරනවානේ...බෙත්ලෙහෙමේ නිහඬ දෝංකාරය සාමය උදාව එහෙම නැත්නම් ජේසු මේ ලොකේට ආපු ගමනේ හිටපු චරිතයක් ගැන කියන්න හිතුවා...
කවුරු ගැනද මං කියන්න යන්නේමේ දවස්වල නත්තලට ජයටම සුදානම් වෙනවා ඇති..නත්තල ගැන කතා කරන කොට අපි එක එක දේවල් ගැන කතා කරනවානේ..නත්තල් ගස් ගවලෙන් කැරොල් තෑගි සා.නිකොලා නැත්නම් හැමෝම දන්න නත්තල් සියා ගැනත් කතා කරනවානේ...බෙත්ලෙහෙමේ නිහඬ දෝංකාරය සාමය උදාව එහෙම නැත්නම් ජේසු මේ ලොකේට ආපු ගමනේ හිටපු චරිතයක් ගැන කියන්න හිතුවා...
කවුරු ගැනද මං කියන්න යන්නේ නත්තලේ කතාන්දරයේ නිහඩ චරිතය ශු බයිබලය තුළ ඉතාමත් සුළු වශයෙන් කතා කරල තියෙන්නෙ...වෙන කවුරුත් නෙමෙයි ජුසේ තුමා ගැන...නත්තලේ කතාන්දරය අසම්පුර්ණ වේවි...එතුමා එදා දේව කැමැත්තට හිස නැමුවේ නැත්නම්..
මොහොතකට හිතලා බලමු...එදා ජොසෙප් කියන තරුණයාට වුණ දේ ඔබට මට වුණා නම්...ඔව්...එදා වාගේ නොහිතපු වේලාවක තමන්ටත් ඒ දේ වුණා නම් අපි ඒ ප්ශ්නෙන් පැනලා යාවි..දාහක් දේ පවසාවි.එකිනෙකාව සැක කරන්න යාවි..නමුත් දැක්කාද ජොසෙප් කියන තරුණයාගේ ආදරය....පරිත්‍යාගය...
ඔබට හිතෙන්න පුළුවන්...අපෝ මං ජොසේප් වුණා නම් මං ඒ කෙල්ලව අත හරිනවා...මුහුදේ මාලු එකාද ඉන්නේ නෑනේ..අපෝ එහෙම බෑ...මට නැත්තම් අනික් අයටත් ඕනේ නෑ..මරාගෙන හරි මැරෙනවා...ඔය වාගේ කථාන්තරවලින් අපේ ලෝකය පිරිලා තියෙන්න පුළුවන්...ඔව් අද අපිට ජොසෙප් කියන තරුණයා ලොකු අභියෝගයක්...ජොසෙප් කියන තරුණයා පේම පාරමිතාවේ තියෙන පරමාදර්ශය...නත්තල කියන්නේ පරිත්‍යාගයක්...පේමයක්...අද අපි party දාලා ජොලි කරන්න හිතන් ඉන්න නත්තලේ සැබෑ අයිතිකාරයා ජුසේ තුමා...එදා ජුසේ තුමා නො හිටියා නම් අද අපිට සමරන්න නත්තලක් නැති වේවි.ජොසෙප් කියන තරුණයාගේ ජිවිත පරමාදර්ශයට අරගෙන දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වෙන ගමන් ඉතින් මේ සැරේ නත්තලේ ජේසු කුමාරයන් ඔබේ මගේ හදවතේ ජනිත කරවන නත්තලක් කරගනිමු.
අංජලී ~•
Subscribe to:
Post Comments (Atom)
නිර්දෝෂ පිලසිදීමේ මාතාවෝ.{ Mary Immaculate Conception }.
දේව මාතාවන්ට කැපවූ බොහෝ දේවස්ථාන අද නම් කර තිබෙන්නේ මේ නමිනි. එලෙසම අප බොහෝ දෙනෙකුගේ කර වටා ඇති පුදුම පදක්කමේ සිටින්නේද මේ මාතාවෝය. ...
-
ජේසු පිහිටයී හැමෝටම ඔන්න එහෙනම් කලින් කිව්ව විදියට හැමෝටම දැනගන්න එක්ක ජපමාලය උච්චාරණය කරන විදිය කියලා දෙනවා කියලා එහෙනම් අපි බලමු ජපමාල...
-
ආර්ජන්ටිනාවේ අගනුවර වන බූඑනොස් අයිරෙස් හි සිදුවුන දිව්‍ය සත්පුසාද ප්‍රාතිහාර්යයි. 1996 වසරේ අගෝස්තු මස 18වන දින ගරු අලෙජාන්දෝ පෙසෙට් ...
No comments:
Post a Comment